Helabima

සතොස සේවිකාව එහි සභාපතිට යැවූ රහස් S .M .S එක ගැන සියල්ල හෙළිවේ





සුදුලූනු බහලුම් 2 ක්  රහසේ භාහිර පාර්ශවයකට විකුණන බවට  සතොස සේවිකාවක් තමා ට එවූ   S .M .S එකක් මගින් සුදුලුනු වංචාව හෙළිදරව් වූ බව  සතොස  සභාපති  රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසා සිටියි 


සර්, නම් එකයි, දෙකයි, තුනයි හතරක් දාලා.... (නම් තිබෙන නිසා මේක පෙන්වන්න බෑ) සර් එයාලා හොඳ අය නෙවෙයි. එයාලා සුදුලූනු කන්ටේනර් දෙකක් පනන්ලා කියලා ලොකුවට ආරංචියක් යනවා. කරුණාකරලා මේ ගැන සොයන්න


එම පණිවුඩය ලද විගස  සතොස විමර්ෂණ අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සනත් මහතා සහ ළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කල බව ඒ මහතා පවසා සිටියි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us