Helabima

ඇදිරිනීතිය දිගටම පවත්වන්න රජය තීරණය කරයි





ඔක්තෝම්බර් 1 දා සිට දිනපතාම  රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත 

 විවහා  උත්සව, අවමගල්‍ය උත්සව  ඇතුළු සියලු උත්සව සහ ජන ඒකරාශී වීම් වලටද දැඩි සිමා පනවා ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us