Helabima

ඇමරිකාව ලංකාවේ ඉදි කල ඔත්තු බලන මධ්‍යස්තානය ගැන සියල්ල හෙළිදරව් වෙයි





1999 වසරේ  කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එකාබද්ධව පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය පිහිටවූ අතර පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙහි පිහිටි පාශානයක් 100m සිදුරු කර භූ කම්පන මානයක්ද එහි ස්ථාපිත කර ඇත 

අප අසල්වැසි ඉන්දියාවේ  සහ පකිස්ථානයේ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරන්නේද යන්න සදහා ඔත්තු බැලීම පිණිස ඇමරිකාව මෙය ඉදි කල බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් මහතා පවසයි 

ලංකාවට සුනාමි විපත වන තෙක්ම එම මධ්‍යස්ථානයේන ලබා ගන්නා  තොරතුරු  ලංකාවට ලබා දී නැති බවද ඒ මහතා පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us