Helabima

රට හැර යන පිරිස ඉහලට





පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56406) පසුගිය  මාස දෙකේදී පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත 

ජූලි මාසයේදී 27326 ක් අගෝස්තු මාසයේදී ර 28903ක්  මෙන්ම  ජනවාරි සිට අගෝස්තු  31 තෙක් (161,820) ක් ගමන් බලපත් ලබාගෙන ඇති බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us