Helabima

මහේස්ත්‍රාත් නිල මැදුර ඉදිරියේ බිමත්ව යකා නැටු කොස්තාපල් දැලේ





ඊයේ (24) සවස 6.00 සිට අද (25) අලුයම 6.00දක්වා  බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වයා රාජකාරී  කාලය තුල නිල ඇදුමින් බීමත්ව අශෝබන ලෙස හැසිරී ඇති අතර ඔහුව ඊයේ  රාත්‍රියේ  ම අත්අඩංගුවට ගෙන තිබේ 

බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කල කොස්තාපල්වරයා අද බලපිටිය මහේස්ත්‍රාත්වරයා  ඉදිරියට යොමු කරනු ඇත 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us