Helabima

ජාතික ගිය කියද්දී මහරගම ලොක්කෝ නටපු නාඩගම





නිරන්තර ගැටුම් ගුටිබැට හුවමාරු වලට දැඩි ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගර සභාවේ  ඊයේ (24) පැවැති රැස්වීමක් මධ්‍යයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21ක් දෙනා නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට විරෝධය පල කරමින් මහත් කලබැගෑනියක් ඇති කළහ 

 ඇස්තමේන්තු මුදල  රුපියල් ලක්ෂ 19ක් වූ  පෙරමුසු ව්‍යාපෘතියක් රුපියල් ලක්ෂ 13කට  ලබා දීම මෙම ගැටලුවට හේතු වූ අතර සභාපතිවරයා ජාතික ගියගයිම ආම්භ කලත් අවශේෂ පිරිස දිදින් දිගටම කෑකෝ ගසමින් කලබලකාරිව හසුරුනහ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us