Helabima

භාණ්ඩ 600යේ ආනයන සීමාවෙන් මෙරට IT ක්ෂේස්ත්‍රය අනතුරේ





මහ බැංකුව සතු ඩොලර් සංචිත  වල කඩා වැටීම වලක්වා ගැනීමේ අරමුණින් විවිධ භාණ්ඩ වර්ග 623කට අපනයන සිමා පැනවීම සිදු කලත් එම තීරණය නිසා මෙරට තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට බලවත් පහරක් එල්ල වන බව  ජනාධිපති ලේකම්වරයා පවසයි 

පශ්චාත් කොවිඩ් -19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්මට අනුව මේ වසරේදී ඩොලර් බිලියන එකයි දශම හතක අපනයන ඉලක්කයක් හඹා යන තොරතුරු තාක්ෂණ කර්මාන්තය මේ ඔස්සේ පසුබෑමට ලක්වීම සුදුසු නොවන බව පවසන ජනාධිපති ලේකම්වරයා  පශ්චාත් කොවිඩ් -19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම සියලුම පාර්ශ්ව සමග සාමූහිකව සිදු කෙරෙන බැවින් අපනයන ආදායම් අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම කරුණු නැවත සලකා බැලිය යුතු බව පවසයි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us