Helabima

තවත් මහා මාර්ගයක් මහින්ද රාජපක්ෂ නමින් නම් කෙරේ





පලස්තීනයේ රාමල්ලාහි මාර්ගයක්  අගමැති රාජපක්ෂ මහතාගේ නමින් නම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර පැවති  හමුවකදී ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා   ජී.එල්. පීරිස් මහතා ට පවසා ඇත 

පලස්තීන රාජ්‍යය බිහිවූ කාලයේ එය රාජ්‍යක් ලෙස පිලි ගැනීම  ,පලස්තීන අරගලය සඳහා දැක්වූ  සහයෝගය , තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමය පිහිටුවා වසර 25 ක් තිස්සේ එහි සභාපතිත්වය දැරීම මෙම නම් කිරීමට හේතුව වී ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us