Helabima

දේවස්ථානයක් ඉදිරියේ හදිසි STF මෙහෙයුමක්





වත්තල   හේකිත්ත  ශාන්ත ලාසරස් කතෝලික දේවස්ථානය  ඉදිරියේ ඊයේ රාත්‍රී 8: 20ට පමණ විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් දියත් කර ඇත 

බුද්ධි කොට්ඨාශයට ලද ඔත්තුවක් මත සිදු කල ක්මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 6 ග්‍රෑම් 161 ප්‍රවාහනය කල 34  සහ 40 හවිඋරිදි පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇත 

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන ඔවුන් සතුවතිබු  ජංගම දුරකථන තුනක් ද  අත්අඩංගුවට  ගෙන ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us