Helabima

අවුරුදු 5 ක දරුවා දුෂණය කරපු විඩියෝව සමාජ මාධ්‍ය ගත කල විවාහකයා දැලේ





අවුරුදු 5ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරමින් එය වීඩියෝගත කර සමාජ මාධ්‍ය මගින් මිතුරු මිතුරියන් අතරේ ප්‍රචාරය කල විසි හැවිරිදි විවාහක පුද්ගලයකු නුගේගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ 


ලංකා දණ්ඩ නිති සංග්‍රහය සහ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ මොහුට දඩුවම්  කිරීමට බලාපොරොත්තු වන බවත් සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us