Helabima

සුජීවා කාටද තීරණය ලගදීම





කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් දැනට වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින "සූජීවා" නම්  ඇතින්න අයගේ හිමිකරුට පවරන ලෙස නියෝග කලත් වනජීවී දෙපාර්තමේන්තුව එම නියෝගය ඉටු කර නැත 


ඒ අනුව එළඹෙන  24 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ එම නඩුව නැවත කැදවා සත්වයාගේ හිමිකම තීරණය කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us