Helabima

අගරදගුරු හිමිපාණන් ප්‍රාණ ඇපයට ?





අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ  මේ වෙද්දී ,  2025 ජනපති වීමේ සිහිනයෙන් උමතු වී සිටින  චම්පික රණවකගේ  ඉත්තන්  වන  සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් ද සිල්වා පියතුමාගේ  ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පවසයි 


එම නිසා ජනතාවගේ ආදරය දිනා සිටි අගරදගුරු හිමිපාණන් පාස්කු ප්‍රහාරය නිරවුල් මානසිකත්වයෙන් කටයුතු නොකරන බව ඔහු පවසා සිටියි 

මෙය ජනපති සිහින දකින චම්පික රණවක ගේ කුමන්ත්‍රණයක් බව ඔහු පවසයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us