Helabima

මෛත්‍රි ගේ නිවසේ සිදුවන රහස් සාකච්චාව රජයට තර්ජනයක්ද






ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරයේ  කොටස්  වලින් 40% ක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ සුළු පක්ෂ වල කැළඹීමක් ඇතිව ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී මේ වනවිට එම පක්ෂ නායකයින් රැස්ව සාකච්චාවක් පවත්වමින් සිටිති 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මෙම සාකච්චාවලින් ලබා ගන්නා තීන්දු ගැන ජනපති නැවත ලංකාවට පමිණි පසු සාකච්චා කරන බවයි  




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us