Helabima

ගැබිණි කතුන් ගේ කොවිඩ් එන්නත් වාර්තාව





රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පැවැත්වූ  මාධ්‍ය සාකච්චාවකදී වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ මෙරට ගැබිණි කතුන් 90% ක් එන්නත්කරණය කර අවසන් බවයි 

දකුණු ආසියාවේ  ගැබිණි කතුන් එන්නත්කරණය මුලින්ම ඇරඹු රට ශ්‍රීලංකාව වන අතර මෙරට කොවිඩ් ගැබිණි මරණ 52 ක් සිදුව ඇත 


මිත්‍යා වලට අවනත නොවී එන්නත්ලබා ගන්නා සේ එතුමිය ගැබිණි මව් වරුන්ගෙන් ඉල්ලා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us