Helabima

කොටුව දුම්රිය ස්ථානයට Q-shop එකක්





කොටුව දුම්රිය ස්ථානයේ  Q-shop  වෙළෙඳසැල් ජාලයට අයත් ශාකාවක් අද දින  විවෘත කල අතර එම වෙළදසැල් ජාලය රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ මෙහෙයවේ 

රජයේ වගකීමක් ඇතිව ගුණත්මක භාවයෙන් ඉහල භාණ්ඩ සහනදායී මිලට  ජනතාවට ලබා දීම මෙහි අරමුණ වේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව  එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us