Helabima

ලංකාවට අවශ්‍ය බුස්ටර් මාත්‍රා ඇනවුම් කර අවසන්





ලංකාවේ ජනතාවට තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය එන්නත් සඳහා  අත්තිකාරම් මුදල්  පියවා අවසන් බවත්  ඔක්තෝබර් මස 1වැනිදා වෙද්දී එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල්  ලෝක බැංකුව මගින් ගෙවා අවසන් කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටියි 

එලෙස මුදල් ගෙවා ඇත්තේ  ෆයිසර් එන්නත් සදහා බව ඒ මහතා සදහන් කරයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us