Helabima

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇරඹේ





අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන්  එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය  අද ඇරඹුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට  දිනයේ එම සමුළුව අමතනු ඇත 

කොවිඩ් 19' - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම යන තේමාව ඔස්සේ මෙවර එම සැසිය පැවැත්වේ 


සමුලුවෙන් පසු ජනපති රාජ්‍ය නායකයන් කීපදෙනෙකු සමග ද්වි පාර්ශවික සාකච්චා පැවැත්වීමට නියමිතය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us