Helabima

බන්ධනාගාර කොමසාරිස් ගේ දුක් ගැනවිල්ල





ලොහාන් රත්වත්ත  මහතාගේ  අනුරාධපුර හා වැලිකඩ බන්ධනාගාර සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන්  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා එක්තරා  නාලිකාවක් වෙත කළ ප්‍රකාශයක කොටසක් පමණක් උපුටාගන සමාජ මාධ්‍ය  ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තුෂාර උපුල්දෙනිය මහතා  පවසයි 


තමන් කිසිදු අවස්තාවක එවන් සිදුවීමක් නොවුණු බව නොකී අව පවසන ඒ මහතා සොයා බලා කටයුතු කරන බව  පමණක් පැවසු බව සදහන් කරයි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us