Helabima

ලංකා තිලක පිළිමගෙයට ආකාශයෙන් ප්‍රහාරයක් ?





ඉකුත්  18 වැනිදා රාත්‍රියේ පොළොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙයට යම් හානියක් සිදුව ඇති අතර දැඩි අකුණු සහිත කාලගුණයක් එදින පවතී හෙයින් අකුණක් වැදී ඇති සැක කෙරේ 


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කල පරීක්ෂාවකින් ද අකුණක් වැඩි ඇති බව නිරීක්ෂණය වූ අතර බිත්ති හා ගොඩනැගිල්ලේ ස්තම්භ වලට හානි වී ඇද්දැයි තව දුරටත් නිරීක්ෂණය කරමින් පවතී 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us