Helabima

යුදගනවී බලාගාරය විකිනීමට විරුද්ධ නෑ -තිස්ස විතාරණ පවසයි





විමල් වීරවංශ මහතා, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු ආණ්ඩුවේ  හවුල් කාර පක්ෂ කිහිපයක්  රැස්ව ඊයේ කෙරවලපිටිය විදුලි බලාගාරය සහ ස්වභාවික ද්‍රව වායු සැපයීම සම්බන්ධයෙන් රජය ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිඹදව සාකච්චා කල අතර එම ගිවිසුමට විරෝධතාව පල නොකරන බවත් තමාට අවශ්‍ය රජය සමග සාකච්චාවක් පැවැත්වීම පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා දන්වා ඇත 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගම සාකච්චාව පැවැත්වීමට අවශ්‍ය බව ඔවුන් පවසති 

වාසුදේව නානායක්කාර මහතා එහිදී තරමක විරෝධයක් සමග කතා කලත් විමල් වීරවංශ මහතා හෝ තිස්ස විතාරණ මහතා  විරෝධය නොදැක්වූ බවට වාර්තාවේ 

 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us