Helabima

බාර් ඇරීමේ ප්‍රතිපල ජාතික රෝහලෙන් පෙනේ





සුරා සල් විවෘත කිරීමට තීරණය වූ පසුගිය ඉරිදා පමණක්  55 දෙනෙකු බිමත්ව සිදු කල ගුටිබැට හුවමාරු වලින් තුවාල ලබා ජාතික රෝහල්  හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇත 

බොරැල්ලේ ඇති වූ ආරවුලකින් හිසට පිහි ප්‍රහාරයක් එල්ල වුවෙකුද පිහිය සමග ම රෝහල් ගත කර ඇති අතර බිමත් සැමියන්ගේ පීඩන ඉවසිය නොහී අවිස්සාවේල්ල දයිගල  සහ යාපනය අරියාලේ කාන්තාවන් දෙදෙනෙක් තම සැමියන් මරා දමා තිබුණු බවද වාර්තා වේ 


 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us