Helabima

හරින් ලහිරු උපේක්ෂා ප්‍රසිද්ධියේ වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිසට කල අපහාස වලට ජනතා විරෝධය





ලහිරු පෙරේරා, උපේක්ෂා ස්වර්නමාලිනී හා මන්ත්‍රී හරින් ප්‍රනාන්දු යන තිදෙනා එක්තරා නාලිකාවක්  මගින් කරන ලද සජීවී වැඩසටහනකට සහභාගී වෙමින්  වික්ටර් රත්නායක මහතා, බෙනට් රත්නායක, ඉරාජ් වීරරත්න, යොහානි ද සිල්වා ආදී ජන හද වැලදගත් චරිත ඉතා අශ්ශිල ලෙස විවේචනය කරමින් කල සකච්චාවකට ජනතාව දැඩි ලෙස විවේචන එක්ල්ල කරමින් සිටිති 

 මාධ්‍ය සදාචාරය පිළිඹදව කිසිදු තැකීමක් න්කරමින් එම නිවේදිකාව වැඩසටහන් මෙහෙයවන  ආකාරයද ප්‍රවීනයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us