Helabima

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සරත් වීරසේකර ගෙන් විශේෂ ප්‍රකාශයක්





ලොව මෑත කාලයේ සිදුවූ  ත්‍රස්ත ප්‍රහාරවල විමර්ශන වලට සාපේක්ෂව ගත්  කල පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරික්ෂණ කටයුතු    වේගවත්ව හා සාර්ථකව  සිදුකර ඇතැයි මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියි 

මෙයට අදාලව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා  25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර චෝදනා 23,700 ක් පවරා ඇති බව ඒ මහතා පවසයි 

පරීක්ෂණ සිදු නොවෙතැයි  විවිධ පාර්ශව කරන ප්‍රකාශ  ප්‍රතික්ෂේපකරන බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us