Helabima

වැලිකඩ බන්ධනාගාරයේ උපවාසයේ නවතම තත්වය





ඊයේ පස්වරුවේ සිට වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහල මතට ගොඩවූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින  සිරකරුවන් 10 දෙනකු  තමන් නිදහස් කරන සේ පවසමින් උපවාසයක් ඇරඹු අතර ඔවුන්ට සහය පල කල අනෙක් සිර කරුවෝද ඊයේ රාත්‍රී ආහාරය වර්ජනය කළහ 


මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ඝණයේ අපරාධ හේතුවෙන් චැපල් වාට්ටුවේ රදවා සිටින ජීවිතාන්තය තෙක් දඩුවම් නියමවූ මොවුන් නිදහස් කිරීම තමන්ට කල නොහැකි බවත් එය කල හැක්කේ  අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us