Helabima

අභාහවප්‍රාර්ථ සුනිල් පෙරේරාගේ රුව ලන්ඩනයේ කෞතුකාගාරයට






ලොව ජනප්‍රිය පුද්ගලයින්ගේ ජීවමාන සම ඉටි රු ප්‍රදර්ශනය කරන ලන්ඩනයේ   මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ  ප්‍රදර්ශනය සදහා සංගීතවේදී සුනිල් පෙරේරා මහතාගේ රුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික ව්‍යවසායකවරයකු වන ෆලීල් මරික්කාර් මහතා ඉදිරිපත්ව ඇත 


සුනිල් පෙරේරා මහතාගේ  සොයුරරා වන  පියල් පෙරේරා විසින්  නිර්මාණය කල PowerPoint පෙළගැස්මක් මේ සදහා යොදා ගනිමට් නියමිත වේ 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us