Helabima

චන්න ජයසුමන දැඩි තීරණයක් ගනිමින් අවුරුදු 30 වැඩි අය එන්නත් කිරීම නවත්වන්න තීරණය ගනිති





ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා  වයස අවුරුදු 30 වැඩි  අයවලුන් සදහා එන්නත්කරනය නුදුරේදීම අත්හිටුවීමට තීරණය කර ඇති බවදන්වා සිටියි 

ඔහු ඒ මේ පිළිඹදව කල පැහැදිලි කිරීම 

අවුරුදු 30 වැඩි මග ඇරුණු කණ්ඩායමක් ඉන්නවා තැනින් තැන ඉදිරි සතියක කාලට තුළ අවුරදු 30 වැඩි මොනයම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැත්තම් අප්‍රමාදීව එන්නත ලබාගන්න අවුරුදු 30 ට වැඩි උදවියට පළවෙනි මාත්‍රාව ලබාදීම අපට හැමදාම දිගටම කරන්න බෑ ඉවර කරන්න ඕන ඒකට තව දින කිහිපයක් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 20 – 30 ඛාණ්ඩයේ අයත් ඇවිල්ලා ඉක්මනටම එන්නත ලබාගන් කියන ඉල්ලීමයි කරන්නේ


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us