Helabima

ආණ්ඩුවේ ගැටුමක් - මන්ත්‍රී වරු ප්‍රසිද්ධියේ බැනගනිති





පක්ෂයේ අභ්‍යන්තර  පළමුවෙන් ගැටුම් එලියට  රැගෙන ආවේ   සාගර කාරියවසම් සහ උදය ගමන්පිල බවත් මුලින්ම විනය පරීක්ෂණ කල යුත්තේ ඔවුන්ට බවත් පසුගියදා ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ගැටුමකට හේතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මාධ්‍ය සාකච්චාවකදී  පවසා සිටියේය 

 පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයාට දේශපාලන මාරුවක් ලබා දුන්  අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පිලිම්බදව්ත් ඔහු මෙහි පැවසු අතර සරත් වීරසේකර මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ට එදිරිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us