Helabima

බාර් ලග පෝලිමේ හිටියේ කවුදැයි හෙළි වේ





සුරාසැල් දිනක්  විවෘතව තැබීමෙන් රජයට හිමිවන අදායම රැපියල් කෝටි 500 ක්  බව  ආණ්ඩු පක්ෂයේ රත්නපුර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල පවසා සිටියි 

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා 

එහෙම කියලා සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකග වෙන්නේ නැහැ.

නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඔිිනි. සුරාසැල් කියන්නේ මහ ලෙකෙු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානමි අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිමි තියෙනවා.

සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ. නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක විිදුරැවෙන් මහා කල බලෙන් මත්පැන් පානය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ. යැයි අකිල සාලිය සාලිය එල්ලාව මහතා වැඩිදුරටත් පැවැසිය.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us