Helabima

ඇමති නොමැතිව පත් කලාට දවස් දෙකෙන් දේශපාලන මාරුවක්





යක්කල පොලිසියේ  සේවය කල උප පොලිස් පරීක්ෂකවරයෙකු කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති  ලෙස පසුගිය දිනක පත් කර යවා තිබු අතර තමාට නොදන්වා එම පත් වීම දීම සම්බන්ධව කිපුණු  ගම්පහ නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකු  එපා පොලිස් නිලධාරියා නැවත යක්කලටම හරවා යවා ඇත 


මෙම මාරුව ලබා දී ඇත්තේ පොලිස් නිලධාරියා අද බාරගෙන දින දෙකකට පසු වීම විශේෂත්වයකි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us