Helabima

තවත් දැවැන්ත ෆයිසර් තොගයක් ලංකාවට





ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4 ක් ලබාදීමට එම සමාගම  එකඟ වී ඇත

 ඒ අනුව එළඹෙන සතියේදී  ෆයිසර් එන්නත් මාත්‍රා  හත් ලක්ෂ දහතුන් දහසක් ලංකාවට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන  සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us