Helabima

ජීවිතාන්තය තෙක් සිර දඩුවම් ලද කතට උන දේ





පතිරගේ ජයන්ති නැමති කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 2.78ක් ලග  තබා ගැනීමේ චෝදනාවට 2019 ජනවාරි 18 වැනි  දින ජීවිතාන්තය දක්වා සිර දඩුවම්  හිමි කරගත් අතර ඇය විසින් ගොනු කල අභියාචන පෙත්සමක් විභාගයට ගෙන ඇය නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  තීරණය කරන ලදී 

මුලදී නඩු කටයුතු කල මහාධිකරණ විනිසුරුවරයා විත්ති පාර්ශවයේ සාක්ෂි  නිසි ලෙස සලකා බලා නැති බවත් පැමිණිල්ලේ සාක්ශි කාර ෆොන්සේකා නැමැත්තාගේ සාක්කිය නිසා  මහාධිකරණ විනිසුරුවරයා නොමග ගොස් ඇති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කල තීන්දුවේ සටහන්ය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us