Helabima

ඇෆ්ඝනිස්තානයේ IPL තහනම් වූ ඇත්තම හේතුව හෙළි වේ





තලෙයිබාන් සංවිධානය මගින් පාලනය කරන ඇෆ්ගනිස්තානය තුළ ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගය  විකාශය නොකිරීමට එම සංවිධානය තිරණය කර ඇත 


එයට හේතු ලෙස දක්වා ඇත්තේ එම තරග අතරතුර දර්ශනය වන කාන්තා නර්තන සහ එම තරග වලට පැමිණෙන කාන්තාවන් පෙන්නුම් කෙරෙන බැවිනි 

එසේම තලෙයිබ්නාන් විරෝධී අදහස් ප්‍රදර්ශනය වනු ඇතැයි යන හේතුවද එම විකාශය තහනම් කිරීමට හේතු වූ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු මාධ්‍ය කළමනාකාරවරයකු ටිව්ටර් මගින් දන්වා ඇත 






Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us