Helabima

එන්නත් කාඩ්පත නැති අයට වැඩ වරදින ලකුණු





පොදු ස්ථාන වලට ඇතුල් වීමේදී  එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට මෙරට ඇති නීතිමය තත්වය පිලිඹද අධ්‍යනයක් අරඹා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි 

එය ක්‍රියාත්මක කරන්නේ නම්  සියලු වයස් කාණ්ඩ  පූර්ණ එන්නත්කරණය අවසන් වූ පසු සිදු කරන බව  ඔහු පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us