Helabima

ප්‍රහාරයක් ගැන සදහන් කර ගුවන් තොටුපල ට පැමිණි ඊමේල් පණිවිඩය ගැන භයානක හෙළිදරව්වක්





පසුගියදා  බංග්ලාදේශ යුද හමුදාාවේ විශ්‍රාමික මේජර් වරයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුම හරහා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව පවසන ඊමේල් පණිවිඩයක් ගුවන්තොට නිල වෙබ් අඩවියට  ලැබී තිබුණි 

ඒ පිළිඹදව වැඩිදුර විමර්ශනයේදී බංග්ලාදේශ මේජර් වරගේ ගිණුම හැක්  කර මේ පණිවුඩය ඒවා ඇති බවත් එසේ හැක්  කර ඇත්තේ ඇමරිකාවේ සිට බවත් හදුනාගන ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us