Helabima

චන්න ජයසුමන ගෙන් සැර කතාවක්





ඉදිරි දින 14 තුල අවුරුදු 20 ට වැඩි සියලුදෙනාටම එන්නත් ලබා දී අවසන් කරන බවත් මේ වනවිට රජෙ ජනගහනයෙන් 50% ක් සම්පුර්ණයෙන් එන්නත්කරණය කර අවසන් බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි 

මෙසේ රට වසාගෙන සිටීම හැමදා කල නොහැකි බවත් එන්නත්කරණයේ අවසානයක් දැකිය යුතු හෙයින් එන්නත් ප්‍රතික්ෂේප කරමින් හෝ  එන්නත් තෝරමින් නොසිට කඩිනමින් එන්නත් ලබා ගන්නා ලෙසත් ඒ මහතා පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us