Helabima

වැලිකඩ උණුසුම් - නවතම තත්ත්වය මෙන්න





තම දඩුවම් කාලය අඩු කරන ලෙස ඉල්ලමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් දස දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහල මතට නැග විරෝධතාවක් පවත්වමින් උපවාසයක නිරත ව  සිටිති 

එල්ලුම් ගසට නියම වූ සිර කරුවන්ද මේ අතර සිටින බව වාර්තා වේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us