Helabima

රුසියාවේ විශ්ව විද්‍යාලයක දිනක් තුල මිනි මැරුම් 8 ක්





රුසියාවේ විශ්වවිද්‍යාල සිසුවෙකු  තම විශ්ව විද්‍යාලය  තුලදී  පුද්ගලයන් 08 දෙනෙකු වෙඩි තබා මරා දමා තව කිහිපදෙනෙකුට තුවාල සිදු කර ඇත 

රුසියානු ආරක්ෂක අංශ වෙඩික්කාර සිසුවා  අත්අඩංගුවට ගෙන ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us