Helabima

ලංකාවේ කොවිඩ් ගැන සතුටුදායක පුවතක්





කොවිඩ් අසාධනය වී සිටි  1,055ක් අද සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය බව ත් ඒ   අනුව සුවවූ  සමස්ත සංඛ්‍යාව 433,093ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us