Helabima

ගුරු විදුහල්පති වරු ශිෂ්‍යත්ව දරුවන්ට කලේ අසාධාරනයක්ද ?






වැඩවර්ජනයේ යෙදී සිටින  ගුරු විදුහල්පති වරු  උසස් පෙළ විභාගයට ඇයැදුම් පත් සකසා ඉදිරිපත් කිරීමට කැමැත්ත පල කලත්  ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් ඉදිරිපත්  කිරීම ඉදු නොකරන බව පවසා ඇත 

ඒ පිළිඹදව කල විමසුමකදී අනවරනය වුයේ පාසල් ආරම්භ නොකර ශිෂ්‍යත්වය පැවැත්වීම දරුවන්ට සිදු කරන අසාධාරණයක් නිසා පාසල් අරඹා තෙමසකින් ශිෂ්‍යත්ව විභාය පැවැත්විම සුදුසු බවයි 

මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ  කුඩා දරුවන්ට ඉගැන්වීම අසාර්ථක බව  විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us