Helabima

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ දෙකක මිල ඉහල යන ලකුණු





ජාත්‍යන්තර වෙළඳපොලේ තිරිඟු පිටි සහ සිමෙන්ති මිල දැඩි සේ ඉහල යාම හේතුවෙන් නුදුරේම එහි මිල ඉහල දමිඔමට සිදුවන බව පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසා සිටියි 

ආනයනකරුවන්  ගෙන් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර පාරිභෝගික නිෂ්පාදන අධිකාරියේ මිල කමිටුව ඒ පිළිඹදව අධ්‍යනය කරමින් සිටිති 

 වියදම් කමිටුවේ අවසන් තීරණය නුදුරේදීම දන්වනු ලැබේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us