Helabima

ගුරු විදුහල්පති වරු පසු බසිති





විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය  උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර වල කටයුතු සම්පුර්ණ කර අනිද්දා වන විට විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කැමැත්ත පල කර ඇත 


නමුත් ශිෂ්‍යත්ව විභාග කටයුතු සිදු කිරීමට ඔවුන් කිසි ලෙසකත් සුදානම් නැති බව දන්වා ඇත 


පාසල් සිසුන්  249,841 දෙනෙකු උ/ පෙළ සදහා අයදුම් කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us