Helabima

නිහඩව වැඩ පෙන්නන ගොටාභය රාජපක්ෂ ගෙන් මහින්දට කනේ පහරක්






ජනාධිපති ගොටාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට පසුගියදා  ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  ඉතාලියේ පැවැත්වෙන සමුළුවකට  පිටත් විය 


අග්‍රාමාත්‍ය වරයා තම පවුලේ 4 දෙනෙකු ද එම සංචාරයට සහභාගී කරවාගන විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක් වූ අතර ජනපති වරයා එම ගමනට සහභාගී කර ගත්තේ දේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු තිදෙනා පමණි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us