Helabima

තවත් දැවැන්ත සයිනොෆාම් එන්නත් තොගයක් මෙරටට






ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් අද (18) අලුයම  දිවයිනට රැගෙනවිත් අථිඋ අතර මෙය ලංකාව විසින් මිලදී ගත තොගයක් බව වාර්තා වේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us