Helabima

සුරා සල් වසා දමන බවට පැතිර යන පුවතේ සත්‍ය කතාව





මත්  පැන් ඇලවිය සදහා අවසර ලබා දී ඇත්තේ විදේශීය සංචාරකයින් වෙනුවෙන් ,සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වලට පමණක් වන අතර සියලු සුරා සල් විවෘත කිරීමට අවසර ලබාදී ඇතැයි  පලවන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය බව  සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි  පවසයි 

නිරෝධායන ඇදිරිනීතිය අවසන් වූ පසු අනෙකුත් වෙළදසැල් මෙන්ම සුරා සලද සාමාන්‍ය පරිදි විවෘත වන බව ඒ මහතා පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us