Helabima

​යොහානිගේ මැණිකේ ගේ නිත්‍යානුකුල අයිතිය ඉන්දියාවට





ලොවම කැළඹු   යොහානි සිල්වා ගායනා කරන, මැණිකේ මගේ හිතේ, ගීතය මින් ඉදිරියට ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගැයීමේ අයිතිය ඉන්දියාවේ ‘ටී සීරීස් ’ ආයතනය සතු වී ඇත 

ඉන්දීය සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටස හිමි එම ආයතනය  ⁣සිංහල ගීයක අයිතිය ලබා ගත මුල් අවස්ථව මෙය වේ 

නරඹන්නන් සංඛ්‍යාව අතින් ලොව 4 වන ස්ථානය දරන යුටියුබ් නාලිකාවක්ද එම ආයතනය සතුව පවතින අතර මින් ඉදිරියේදී එම ගිය ඉන්දීය ගායකයකු විසින් ගයනු ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us