Helabima

නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට





ලොහාන් රත්වත්ත මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරදී   සිදු කල  අපකීර්තිමත් කර්තව්‍ය හේතුවෙන් එහි සිටින ltte  සැක  කරුවන් තමාගේ ආරක්ෂාව පිළිබද සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වමින් එවන ලද ලිපිය හේතුවෙන්  අමාත්‍ය නාමල් රාජපක්‍ෂ  එල් ටී ටී ඊ රැදවියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට  අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේය 

ඉතා දිගු කාලයක්  කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින මෙම සිරකරුවන්ට හැකි ඉක්මනින් සාධාරණයක් ඉටුකරන බව එහිදී අමාත්‍ය වරයා ඔවුන්ට ප්‍රකාශ කර තිබේ 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us