Helabima

බීමතින් රුවන්වැලි සෑයට සහ බන්ධනාගාර වලට ගිය ඇමතිට ඉල්ලා අස් වන්න බල කෙරේ





දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට හා අනුරාධපුර බන්ධනාගාරට ඇතුල් වී කලබැගෑනියක් කල රජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වහාම තනතුරින්  ඉල්ලා අස්විය යුතු බව පවසා සිටියි 


බීමතින් රුවන්වැලි සෑයේ කලබලයක් ඇත කළෙද එම අමාත්‍ය වරයා  බව සමාජ මාධ්‍ය වාර්තා කරයි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us