Helabima

රැපිඩ් ඇන්ටිජන් අද සිට නොමිලේ





ඉරිදා හැර අනෙකුත් සෑම දිනයකම පෙරවරු 09:00 සිට දහවල් 12:00 දක්වා බොරැල්ල කැම්බල් පිටියේ දී  නොමිලේ  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ  සිදු කර ගත හැකි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා දන්වා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us