Helabima

කොළඹ පුද්ගලික රෝහලකින් මතුවූ බෝම්බය ගැන තවත් හෙළිදරව්වක්





ලංකා හොස්පිටල් හි නාන කාමරයක් තුල තිබී අද හමුවූ ඇත බෝම්බය ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබී ඇති බව විමර්ශන් වලින් හෙළිදරව් විය 

රෝහල් සේවකයකු හා ඇසින් දුටු දෙදෙනෙකුගෙන් මේ පිළිඹදව ප්‍රශ්න කරමින් පවතින අතර  CCTV දර්ශන ඔස්සේ සිදුවීම විමර්ශනය් කරමින් පවතී 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us