Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

බිරිදගේ ගෙල කැපු සැමියාත් ගෙලවැලලා ගනී



ඇඹිලිපිටිය 8 ඇල ප්‍රදේශයේ නිවසක ඊයේ (01) සවස සිය සැමියා විසින් තම බිරිඳගේ ගෙල තියුණු අයුධයකින් කපා පසුව සැමියාද ගෙලවැලලා මරණයට පත් වී ඇත. එම අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'